ඔරවනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. බැම හකුළා තරහෙන් බලනවා; රවනවා; කෝපයෙන් බලනවා.
2. ක්රි. ඉවත් කරනවා. (ඉතිරි නොවන සේ) බැහැර කරනවා; වැල ආදි ඉදුණු ගෙඩියකින් කොටසක් ගලවා අහකට ගන්නවා; (කොස් මදුලු ආදිය) මතුකොට උගුල්වනවා; උලුප්පා ගන්නවා.