ඔරුපන්නය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඔරු දියත් කර ගෙන ගොස් මසුන් මැරීම හෙවත් පන්න කිරීම.
2. (කථා.) නා. ඔරුවට අයත් හබල් පිති, රුවල්, යොත්, දැල් ආදි ආම්පන්න.