ඔරුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ලී කඳන් සෑරීමෙන් තනා ගන්නා ජලයාත්‍රා විශේෂය; ද්‍රෝණිය.
2. නා. රෝගියා බෙහෙතෙහි ගිල්වීම, සිවුරු පඬු පෙවීම ආදි කාර්යයන් සඳහා උපයෝගි කරගන්නා ප්‍රමාණයෙන් විශාල භාජන විශේෂයක්.
3. නා. වීණාවෙහි ඔරුවක හැඩය ඇති කොටස.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Phy. bath
2. n. boat
3. n. canoe
4. Civ. trough
5. Aes. tub
6. n. vessel