ඔල්බවනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. එල්ලෙන්නට සලස්වනවා; රඳවනවා.
2. ක්රි. ලබා දෙනවා; සපයා දෙනවා.
3. ක්රි. ආධාර දෙනවා; උදවු කරනවා; රුකුල් දෙනවා.
1. ක්රි. එල්ලෙන්නට සලස්වනවා; රඳවනවා.
2. ක්රි. ලබා දෙනවා; සපයා දෙනවා.
3. ක්රි. ආධාර දෙනවා; උදවු කරනවා; රුකුල් දෙනවා.