ඔලියල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. රෙද්ද; වස්ත්‍රය
2. නා.ප්‍ර. යකැදුරන් නැට්ටුවන් ආදින් හිසේ බැඳීම සඳහා භාවිත කරන ලේන්සුව නැතහොත් රෙදිකඩ.