ඔලොම්බුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මැදීමට පිළියෙල කළ කිතුල්මල ආරක්ෂා වීම සඳහා කිතුල්පිත්ත උඩ ආධාරකයක් වශයෙන් කතිර හැඩේට බඳින ලී දෙක හෝ කරුව.