ඔවිනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. දමනවා; බහාලනවා; හෙළනවා; වක් කරනවා.2. ක්රි. (බිම) වැතිරෙනවා; හාන්සි වෙනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 379 ← ඔවිදිනවා ඔවිල්ල →