ඔසප් වෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. මාස් ශුද්ධිය සිදු වෙනවා; උතුනී වෙනවා.
2. ක්‍රි. වැඩිවිය පැමිණෙනවා; මල්වර වෙනවා.