ඔසොවනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. (ඉහළට) නඟනවා; උස්සනවා.
2. ක්‍රි. තමා වෙතට හරව ගන්නවා හෝ නමා ගන්නවා; පොලඹවා ගන්නවා.
3. ක්‍රි. උත්සාහ කරනවා; වෙහෙස ගන්නවා.