ඔසොවුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. එසවීම; ඉහළට නැංවීම.
2. නා. බරක් ඔසොවන උපකරණය; රථයක රෝද සවි කිරීමට මාරු කිරීමට හෝ රථයක් අලුත්වැඩියා කිරීමේ දී එය බිමින් උඩට එසවීමට උපයෝගී කරගන්නා උපකරණය; ජැක්කුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Art. jack