ඔහරිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඉණ රැළි දමා එක් උරයක් මතින් පොටක් පහතට වැටෙන සේ අඳින කාන්තා ඇඳුම; උඩරට සාරිය.
2. නා. කාන්තාවන් උඩුකය වසා පොරවන රෙද්ද; උතුරු සළුව.