ඔහේසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. (කථා.) සර්ව. ඔතැන; ඔය පෙනෙන තැන.2. සර්ව. ඔබ; නුඹ.නි. විස්මය; ප්රීතිය ඇඟවීමට යෙදේ.ක්රි.වි. නිදහසේ.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. adv. there2. pron. youසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 379 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 985 ← ඔහුම ඔහොම →