ඔළු බක්කාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ලොකු ඔළුවක් ඇති තැනැත්තා; හිස මහත මිනිසා.2. නා. විශාල ඔළු ආකෘති පැලඳ ගෙන විකාර නැටුම් පාන්නා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 380 ← ඔළු පළා ගන්නවා ඔළුගෙඩිය →