ඔළුව නරක වෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. සිහිකල්පනාව අඩු වෙනවා; සිහි බුද්ධිය නැති ව යනවා; උමතු වෙනවා; කරදරවලට හසු වෙනවා.