ඕං
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. වේද මන්ත්ර ආදිය ආරම්භයෙහි පවතින නොහොත් උච්චාරණය කරනු ලබන ශුද්ධ අක්ෂරය.
(කථා.) නි.යමක් කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා භාවිත වන නිපාතයක්.