ඕකප්පනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අරමුණට වැද සිටීම; අරමුණට බැසීම හෝ ප්‍රවේශ වීම; (බුද්ධ, ධම්ම, සංඝ යන) ගුණ සලකා පැහැදීම හෝ ශ්‍රද්ධාව ඇති කරගැනීම.