ඕජදානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රස ආහාර දානය ගිතෙල් වෙඬරු වැනි ඕජාව බහුල ව ඇති ආහාර පිරිනැමීම.
2. නා. පුරාණයෙහි ශස්‍ය වර්ගවලින් අය කළ බදු විශේෂයක්.