ඕජස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (ශරීරයේ පැවැත්මට හේතු වන) ජීව බලය (ශරීරය පුරා පවතින) ශක්තිය වීර්යය බලපරාක්‍රමය
2. නා. ආහාරසාරය; පෝෂක ගුණය
3. නා. සප්ත ධාතුවල තේජස.
4. නා. යුෂ, ඉස්ම, සාරය.
5. නා. සැරව, ලේ, සෙම, දහඩිය ආදි අපවිත්‍ර ද්‍රව්‍ය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. energy
2. n. juice
3. n. pus
4. n. sap
5. n. secretion