ඕජස්ථාන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.බහු. (ජ්‍යෝති.) කේන්ද්‍රයක රාශි චක්‍රයේ ලග්නය තුන, පහ, හත, නවය, එකොළහ යන ඔත්තේ ස්ථාන.