ඕඩරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නියමය; නියෝගය; ආඥාව; අණ
2. නා. බඩුබාහිරාදිය සැපයීමට හෝ සාදා දීමට ලිඛිත ව හෝ වාචික ව කරන ඉල්ලීම; ඇණවුම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. order