ඕඩ්ඩා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) නා. අන්තිමයා; තරගයකදී හෝ පරීක්ෂණයකදී හෝ අන්තිම හෝ පහත් ම තැන ලබන තැනැත්තා.