ඕතෙර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කුඩා ගඟක හෝ ඔයක ඉවුර; ඔය දෙපස බිම; ඔය අයින.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. riverside