ඕදියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. (කථා.) නා. මළසිරුරකින් ගලන ඕජාව.2. නා. දියාරුවට ගලන තෙලිජ්ජ.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 382 ← ඕදාත ඕදිරිප්පු වෙනවා →