ඕධිකලාපය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. පෘථිවියෙහි ආක්ටික් වෘත්තයට උතුරින් ද ඇන්ටාක්ටික් වෘත්තයට දකුණින් ද පිහිටි ශීත ගුණයෙන් යුත් කොටස; ශීත කලාපය.