ඕපාතසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ඔයක පහළ පෙදෙස අවට වූ බිම් කොටස2. නා. වළ; ආවාටය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 383 ← ඕප්සෙට් ලිතෝග්රාපිය ඕපාදූප →