ඕරියෝල්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා.ප්ර. ආක්රාන්ත පාෂාණ ස්කන්ධයක් වටා තිබෙන විපරීත භාවයට පැමිණි පාෂාණ වලය; විපරීතවලය (=metamorphic aureole).