ඕවරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ක්‍රිකට් ක්‍රීඩාවෙහි දී එක් පන්දුකරුවකු විසින් එක් කඩුලු කොනක අන්තයකින් පිතිකරුවකු වෙත යැවිය යුතු පන්දු හයේ ඒකකය.