ඕෂ්ඨජාක්ෂර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[ඕෂ්ඨජ + අක්ෂරය]
නා. දෙතොල ඇසුරු කොට උපදින උ, ඌ, ප, එ, බ, භ, ම ආදි අකුරු.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

labials