ඕසධාපණයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[ඕසධ + ආපණ]නා. ඖෂධ වෙළඳ ශාලාව; බෙහෙත් වෙළඳසැල; ඔසුහල.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 384 ← ඕෂ්ඨීය ඕසධී →