ඕසය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මැඩවීම්, සීසෑම් ආදි කෘෂිකාර්මික කටයුතුවල දී හරකුන් මෙහෙයවීම සඳහා ඕ හෝ උස්හඬ යොදා කරනු ලබන ගායනය; අඬහැරය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. rhythm