ක(ර්)සරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. යතුරුලියනය සඳහා පරිගණක යන්ත්රය සූදානම් කළ විට (යතුරු ලියනය වන) ස්ථානය පෙන්නුම් කරමින් මොනිටරයේ දිස්වන සලකුණ.