කංකතය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. පනාවක අයුරින් තන්තු පෙළක් සහිත අක්ෂයකින් නිර්මාණය වූ ගොළුබෙලි වර්ගයේ සතුන් ගේ ශ්වසන ඉන්ද්‍රිය හෝ කරමලය (=ctenidium).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. comb
2. ctenidium