කංකරච්චලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. දෙසවනට පීඩාවක් ලෙස දැනෙන අමිහිරි ශබ්දය; අමිහිරි ලෙස කෑකෝ ගැසීම.