කංකාල පේශිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. එක් කෙළවරකින් හෝ දෙකෙළවරකින් හෝ ඇටසැකිල්ලට සම්බන්ධ වී ඇති මාංශ පේශිය (=skeletal muscle).