කක්කිස
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. දුක්; කරදර; කම්කටොලු දොම්නස්.
2. (කථා.) නා.ප්ර. රෝගය; අසනීපය; ලෙඩ.
3. (කථා.) නා.ප්ර.කලබලය; ඉක්මන; හදිසිය.
4. (කථා.) නා.ප්ර. හදිසි කටයුතු; වහා කළ යුතු දේ.
1. නා.ප්ර. දුක්; කරදර; කම්කටොලු දොම්නස්.
2. (කථා.) නා.ප්ර. රෝගය; අසනීපය; ලෙඩ.
3. (කථා.) නා.ප්ර.කලබලය; ඉක්මන; හදිසිය.
4. (කථා.) නා.ප්ර. හදිසි කටයුතු; වහා කළ යුතු දේ.