කක්ෂ සූත්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සිටි බුදුපිළිම සහ හුන් පිළිම සෑදීමේදී භාවිත කරන එක් ප්‍රධාන ලඹ නූලක්; කිසිලි ලඹ නූල.