කකියනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. අතිශයින් තැම්බෙනවා; පැසෙනවා.
2. ක්රි. (හිත) උණුවෙනවා; රත් වෙනවා; කම්පා වෙනවා.
3. ක්රි. රිදෙනවා; වේදනා ගෙන දෙනවා.
1. ක්රි. අතිශයින් තැම්බෙනවා; පැසෙනවා.
2. ක්රි. (හිත) උණුවෙනවා; රත් වෙනවා; කම්පා වෙනවා.
3. ක්රි. රිදෙනවා; වේදනා ගෙන දෙනවා.