කකුල්දඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පණිවිඩ පනත් සඳහා යෑම; පයින් යෑම.
2. (කථා.) නා.ප්‍ර. නිකරුණේ ඇවිදීම.