කච්චන් සුළඟසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. ශ්රී ලංකාවේ වියළි කලාපය ආශ්රිත ව හමා යන ජලවාෂ්ප රහිත වියළි සුළඟ.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 388 ← කච්ච කච්චර →