කච්චි කිරිකඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. මනාලයා විසින් මනාලියගේ මවට තෑගි කොට දෙන (නොකැපූ) රෙදි කච්චිය; කිරිකඩ සේලය.