කච්ඡය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ලැහැබ.
2. නා. කිසිල්ල.
3. නා. මෙවුල්දම; ඇතුන්ගේ කඳ මැද බඳිනු ලබන පොරොදුව.
4. නා. වගුරුබිම; කළපුව.
5. නා. කන්දක් අවට ඇති සමතලා පහත්බිම.
6. නා. විවරය.
7. නා. තෘණ.
7. නා. ලතාව; වැල.
1. නා. ලැහැබ.
2. නා. කිසිල්ල.
3. නා. මෙවුල්දම; ඇතුන්ගේ කඳ මැද බඳිනු ලබන පොරොදුව.
4. නා. වගුරුබිම; කළපුව.
5. නා. කන්දක් අවට ඇති සමතලා පහත්බිම.
6. නා. විවරය.
7. නා. තෘණ.
7. නා. ලතාව; වැල.