කඤ්චකීසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. යුද්ධභටයා; සෙබළා.2. නා.ප්ර. අන්තඃපුර ආරක්ෂකයා; ද්වාරපාලකයා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 388 ← කඤ්ච කඤ්චන →