කට උත්තරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සාක්කි කාරයකු උසාවියෙහි ඉදිරිපත් කිරීම වෙනුවට මතු ප්රයෝජනයට ගැනීම සඳහා ප්රාමාණික ලෙස ඔහුගෙන් ලබාගත් සාක්කිය; දිවුරුම් සාක්කිය.
2. නා. නිදහසට කාරණා වශයෙන් දිය හැකි පිළිතුර.