කට දමනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. වෙනත් අයගේ කතාවට බලෙන් මෙන් ඇතුළු වෙනවා; අනුන්ගේ කතාවකට මැදිහත් වෙනවා.