කට දොඩනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. පුරසාරම් කියවනවා; කයිවාරු ගසනවා; කටමැත දොඩවනවා.
2. ක්‍රි. කටට ආ දේ කියනවා.