කට බරියාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. පහතට බර වූ හෙවත් නෙරාගිය තොල් සහිත කටක් ඇත්තා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 389 ← කට බක්කා කට මැත →