කට විරිත්තනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) ක්රි. දත් පෙනෙන සේ මඳක් සිනාසෙනවා; විලිස්සනවා; සමච්චලයට සිනාසෙනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 389 ← කට වාචාලකම කට සැර ස්ත්රී →