කට හොල්ලනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. කට අරිනවා; යමක් කියනවා; කථා කරනවා.
2. ක්‍රි. කනවා; කෑම බීම ලැබෙනවා.