කටගමුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (බඩ පිරී) කට ළඟට එන තරම; (බඩ පිරී) උගුරට එන තරම් ප්‍රමාණය.
2. (කථා.) නා. ඉතා සමීපය.