කටගොමුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. (බඩ පිරී) කට ළඟට එන තරම; (බඩ පිරී) උගුරට එන තරම් ප්රමාණය.2. (කථා.) නා. ඉතා සමීපය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 390 ← කටගොණනක් කටච්ඡු →